IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විකිණෙන්නට ගිය ලාංකිකයෝ මෙක්සිකෝ පොලිසියේ

ශ්‍රී ලාංකිකයන් ඇතුළු සරණාගතයන් 100ක් පමණ මුදාගත් බව මෙක්සිකෝ පොලිසිය කියයි. මිනිස් ජාවාරමේ නිරත පුද්ගලයන්ට මුදල් ලබාදීමට යන අවස්ථාවක දී මෙලෙස පොලිසිය විසින් ඔවුන් මුදවාගෙන තිබිණි. මිනිස් ජාවාරමේ නිරත පුද්ගලයන් පිරිසක් ද පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති.

මුදවාගත් පිරිස අතර කුඩා දරුවන් හා කාන්තාවන් ද සිටිතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් වැඩිදෙනකු එල් සැල්වදෝරය, හොන්ඩුරාස්, නිකරගුවා, ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන රටවලට අයත් බව ද වාර්තාවේ.



අදහස් (0)

විකිණෙන්නට ගිය ලාංකිකයෝ මෙක්සිකෝ පොලිසියේ

රොෂාන් ප්‍රනාන්දු Friday, 08 May 2015 03:05 PM

මේ වහල් වෙළදාමක් නොවේ ,සල්ලි ගෙවල ඇමරිකාවට හරි කැනඩාවට හරි යන්න හදපු කට්ටියක් මේ මාර්ගයෙන් තමයි ඇමරිකාවට එන්නේ. (නදී)

:       0       0

දුමින්ද Friday, 08 May 2015 07:36 AM

නූතන වහල් වෙළදාම (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site