ලී වලින් නිර්මාණය කළ කුඩා චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීමට ජපාන අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයෝ සූදානම් වෙති.
මෙම කුඩා චන්ද්‍රිකාව සන්නිවේදන චන්ද්‍රිකාවකි. ‘ලිගානෝසැට්’ නමැති එය අභ්‍යවකාශයට යැවීම සිදුවනු ඇත්තේ ලබන සැප්තැම්බරයේදීය.
මෙම ලී චන්ද්‍රිකාව නිර්මාණය කිරීම ආරම්භ වූයේ 2020 දීය. චෙරි, බර්ච් සහ මැග්නෝලියා ලී මේ සඳහා භාවිතයට ගෙන ඇත.
‘කොයෝටෝ’ විශ්ව විද්‍යාලය සහ ‘සුමිටෝමෝ ෆොරස්ටි’ සමාගම එක් වී මෙම ලී චන්ද්‍රිකාව නිපදවා ඇත්තේ අභ්‍යවකාශයේ ගොඩගැසෙන අභ්‍යවකාශ කසලවලට පිළියමක් ලෙසය. අභ්‍යවකාශ කසල යනු අක්‍රිය වූ චන්ද්‍රිකා, රොකට් කැබලි ආදී ලෝහ කොටස්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලී වලින් හැදූ චන්ද්‍රිකාව