දකුණු අප්‍රිකා රාජ්‍යයක් වන ලෙසෝතෝ හි රාජ්‍ය විරෝධී කැරැල්ලක් ඇතිවිය හැකියැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
දැනටමත් එරට පොලිස් මූලස්ථානය හමුදාව විසින් අත්පත් කැරගෙන ඇත. ක්‍රීඩා අමාත්‍ය තෙසෙලි මැසිරිබේන් විදෙස් මාධ්‍යයට පවා ඇත්තේ හමුදා කණ්ඩායම් රජයේ ප්‍රධාන ස්ථානයක් වන රාජ්‍ය සභා ගොඩනැගිල්ල වටා ද රොක්වී සිටින බවයි.
ලෙසෝතෝ හි ගුවන් විදුලි සංඥා හා දුරකථන සම්බන්ධතා සියල්ල අවුල් වී පවතී. අගනුවරවන මසෙරු දෙසින් වෙඩි ශබ්ද ඇසෙමින් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෙසෝතෝ රාජ්‍යය සම්පූර්ණයෙන් ම දකුණු අප්‍රිකාවෙන් වටවී ඇති රාජ්‍යයකි.
2012 පැවති මැතිවරණයෙන් අගමැති තෝමස් තෙබයිනේ පත්ව සභාග රජයක් පිහිටවූවේය. එහි ඇතිවූ ආරවුල් හේතුවෙන් එරට පාර්ලිමේන්තුව ජුනි මාසයේ අත්හිටවනු ලැබීය. 1966 දී නිදහස දිනාගත් දින සිට ලෙසෝතෝ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිහිපයකට නතුවූ රටකි.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෙසෝතෝ අවුලට යයි ?