ලොව මෙතෙක් සිදු වූ විශාලතම ඒක පුද්ගල ක්‍රිප්ටෝ මුදල් සිද්ධියකට අදාළව චීන ජාතික කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් බිට්කොයින්වල වටිනාකම පවුම් බිලියන 5කට (අමෙරිකානු ඩොලර් බිලියන 6.7) අධික බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සීමින් චියැන් නොහොත් යාඩි ෂැං නමැති මෙම කාන්තාව, නීති විරෝධී ලෙස ක්‍රිප්ටෝ මුදල් ලබාගැනීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ලන්ඩනයේ සවුත්වර්ක් ක්‍රවුන් අධිකරණයේදී වරද පිළිගෙන ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලොව විශාලතම ක්‍රිප්ටෝ වංචාව