
ලොව වඩාත් නොමේරූ නිවුන් දරුවන් ලෙස, කැනඩාවේ සිඟිති පුතකු සහ දියණියක ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
ගිනස් වාර්තා අතරට එක් වූයේ දින 126 කදී උපන් ආඩියා සහ ආඩි්‍රයෙල් නඩරාජා යන සිඟිති පුතා සහ දියණියයි. මෙම පුතා සහ දියණියගේ දිවි බේරා ගැනීමට සති 22 ක් වෛද්‍යවරුන් මහත් පරිශ්‍රමයක් දරා ඇතැයි ද බීබීසී පුවත් සේවය පැහැදිලි කර තිබේ.
මීට පෙර ලොව වඩාත් නොමේරූ නිවුන් දරුවන් ලෙස ගිනස් ලෝක වාර්තා අතර සිටියේ 2018 වසරේ දී, දින 125 කින් උපන් ඇමෙරිකාවේ අයෝවා ජනපදයේ නිවුන්නුය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව වඩාත් නොමේරූ දරු දෙදෙනා කැනඩාවේ
Perera Tuesday, 07 March 2023 11:52 AM
අපේ රටෙත් පාර්ලිමේන්තුවේ ඉන්නවා නොමේරූ වැඩිහිටි අය .ඒ අයත් වාර්තා පිට වාර්තා තියනවා