IMG-LOGO

ලොව ධනවත්ම පුද්ගලයා ඉලෝන් මස්ක්


ලොව ධනවත්ම පුද්ගලයා සුප්‍රකට ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක් යැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.

ලෝ ප්‍රකට ඇමසන් සමාගමේ ජෙෆ් බෙසෝස් පසු කරමින් ඉලෝන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇතැයි ද එම වාර්තාවල දැක්වේ.

ටෙස්ලා යනු විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරුවෙකි. පසුගිය වසරේදී ටෙස්ලා සමාගමේ කොටස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.

ඇමෙරිකාවේ සී.එන්.බී.සී. පුවත් සේවයට අනුව මස්ක්ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 185ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

(ඒ.එෆ්.පී.)

055 



අදහස් (0)

ලොව ධනවත්ම පුද්ගලයා ඉලෝන් මස්ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site