IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලොව ධනවත්ම කාන්තාව ඕස්ටේ‍්‍රලියාවේ

ලෝකයේ ධනවත්ම කාන්තාව  ඕස්ටේ‍්‍රලියාවේ යපස් පතල් හිමිකාරියක වන ජීනා රයින්හාට් බව ‘බිස්නස් රිවීව් වීක්ලි’ සඟරාව පළ කළ දර්ශකයකින් හෙලි වී ඇත. මේ අනුව ලෝකයේ ධනවත්ම කාන්තාව ලෙස නම් දරා සිටි කි‍්‍රස්ටි වොල්ටන් අභිබවා යෑමට රයින්හාට්ට හැකියාව ලැබී තිබේ. 58 හැවිරිදි රයින්හාට් සතු වත්කම ඇමෙරිකන් ඩොලර් බිලියන 28.48 කි.



අදහස් (0)

ලොව ධනවත්ම කාන්තාව ඕස්ටේ‍්‍රලියාවේ

නිරාන් Saturday, 26 May 2012 02:07 PM

මැරි කරන්න බැරි වෙයිද දන්නේ නෑ??

:       0       0

උපුල් Thursday, 31 May 2012 01:10 PM

මේක එදිනෙදා ජීවිතයට ඉතා වැදගත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site