
තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානය, ලොව අනාරක්ෂිතම රටවල් අතරින් අංක ස්ථානයට පත් වී ඇතැයි ‘ගැලුප්ස් නීතිය හා සාමය’ ගෝලීය දර්ශකය පවසයි.
‘ගැලුප්ස් නීතිය හා සාමය’ ගෝලීය දර්ශකය සකසා ඇත්තේ රටවල් 120 ක ආරක්ෂිත තත්ත්වය අධ්‍යයනය කිරීමෙනි. ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු, තලේබාන්වරුන් රටේ බලය අල්ලා ගත්තේ 2021 වසරේදීය.
ඇෆ්ගන් පාලකයන් අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ජගත් සංවිධාන පෙන්වා දී ඇත. ඊට අමතරව, ‘ගෝලීය සාමකාමී රටවල්’ දර්ශකයේ පහළින්ම ඇත්තේ ද ඇෆ්ගනිස්තානයයි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව අනාරක්ෂිතම රට ඇෆ්ගනිස්තානය