ලිබියා අගමැති අලි සෙයිදාන් ඔහුගේ නිවසේ සිටියදී කැරළිකරුවන් පිරිසක් විසින් පැහැරගන්නා ලදැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය කියයි.
කැරළිකරුවන්ගෙන් ලිබියාව බේරා ගැනීම සඳහා බටහිර සහාය පතා දසවකට පසු නිපෝලි අගනුවර දී ඔහු පැහැරගෙන ඇත.
මුවම්මර් ගඩාෆි මරා දෙවසරක් ගතවීමෙන් පසුව ද ගෝත්‍රික හා ස්ලාම් අන්තවාදී ගැටුම් මර්දනය කිරීමට නොහැකි තත්ත්වයකට ලිබියා රජය පත්ව සිටී.
2025 ඔක්තෝබර් මස 08
1977
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1548
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලිබියා අගමැති පැහැරගනී
කුමාරි Thursday, 10 October 2013 01:26 PM
එතුමාගේ යාළුවෝ ගැන පොඩ්ඩක් සෙවිල්ලෙන් හිටියොත් හොදයි (නි)
ඉන්දික Thursday, 10 October 2013 10:44 AM
ඔන්න ඇමරිකාව තව රටකට සාමය උදාකරල. දැන් ඇමරිකාවට ලිබියාව කියල රටක් තිබුනද කියලත් මතක නෑ. මොකද ඒගොල්ලන්ට ඕන වැඩේ කරලා ඉවරයි නේ. (දී)
දෙවිනුවර ජයසිරි ලියනගේ Thursday, 10 October 2013 02:55 PM
මෙහේ අගමැතිත් පැහැර ගනීද ?(නදී)
පෙත්තා Thursday, 10 October 2013 07:50 PM
හිටපු නායකයෝ පාවාදුන් හැමරටකම ඉරණම මෙයයි. උදා-ඉරාකය, ඊජිප්තුව ... (නි)
ගජමන් Thursday, 10 October 2013 08:33 PM
ඉරාකය වගේ රටවල් අද අවුලෙන් අවුලට පත්වෙලා.ජනතාව භීෂණයෙන් පෙළෙනවා. ඇමෙරිකාවට ඕනෑ තමන්ට අවනත නොවෙන ඕනෑම නායකයෙක් අවසන් කිරීමට විතරයි. ඒවාට ඇමෙරිකාවට සහයෝගය දෙන බටහිර රටවල නායකයෝත් ඇමෙරිකාවත් මේවා පිටුපස ඉන්නවා. (නි)
ලාල් Thursday, 10 October 2013 09:33 PM
ඕක මොකක්ද ,,මේ මිනිස්සු මුස්ලිම් නේ (අ)
දිනේෂ් Thursday, 10 October 2013 04:51 PM
ලංකාවෙත් එහම උනොත් මොකද කරන්නේ?(දිල්)
සනත් ඇෆ්ගනිස්ටනය. Thursday, 10 October 2013 12:50 PM
අනේ ගෙදර තනියම වන්න ඇති ඉන්න ඇත්තේ ලංකාවේ නම් එහම නැහැ.අගමැති මැදුරට කිලෝ මීටරයක් එහන් බැහැල යන්න එපාය. එතුමා හමුවෙන්න .ලිබියාවට අපි කියනවා ලංකාවෙන් උපදෙස් ගන්න කියල .ලිබියාවේ අගමැති තුමා සමහර විට ගෙදර එන්න පුළුවන් (දිල්)
යු. එස්. ඒ Thursday, 10 October 2013 01:00 PM
මේ ලිබියා අගමැති ඇමරිකාවේ බෙර පදයට නටන කෙනෙක් . ලිබියාව ඇමරිකාවට ඕන විදියට පාලනය වෙන්නේ . (දිල්)