IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ලිබියාවේ ටි‍්‍රපොලි නුවර රුසියා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා රැලියක්

රුසියානු කාන්තාවක අතින්, ලිබියානු හමුදා නිලධාරියකු ඝාතනය වීමේ සිදුවීමක් මුල්කොට ගනිමින්, ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (3) විරෝධතා රැලියක් පැවැත්විණි.

විරෝධතා පුවරු අතැතිව සිටි පිරිස කලහකාරීව හැසිරෙමින්, තානාපති කාර්යාල ගොඩනැගිල්ලට කඩා වැදීමට ද උත්සහ කළහ. ආරක්ෂක අංශ මැදිහත් වී ඔවුන් පලවා හැරිය බව ලිබියානු පුවත් සේවා වාර්තා කර තිබේ.

විරෝධතාකරුවන් තානාපති කාර්යාලය ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථවලට ද පහර දී හානි සිදු කර ඇතැයි ද පැවැසෙයි.
විරෝධතාකරුවන් තානාපති කාර්යාල ගොඩනැගිල්ල වට කළ අවස්ථාවේදී, ලිබියානු ආරක්ෂක අංශ වහා කි‍්‍රයාත්මක වී, තානාපති නිලධාරීන්ට ආරක්ෂාව දීමට කටයුතු කළේය.

විරෝධතාකරුවන් පලවා හැරීමෙන් පසු, ලිබියානු අගමැති අලීසෙයිඩාන් මෙන්ම, විදේශ කටයුතු ඇමැති මොහොමඞ් අබ්දෙලාසිස් ද රුසියානු තානාපති කාර්යාලයට ගොස් සිදුවුණු අලාභ හානි ගැන විමසා ලැබූ බව ද වාර්තා වේ.

 

විරෝධතාවට එක්වූ පිරිස

 



අදහස් (0)

ලිබියාවේ ටි‍්‍රපොලි නුවර රුසියා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා රැලියක්

මිනිපෙ Friday, 04 October 2013 08:59 PM

මේ කාන්තාව ලෝකේ පරණම රැකියාව කරන කෙනෙක් වෙන්න ඇති.(අ)

:       0       0

දර්ශන් Friday, 04 October 2013 12:44 PM

මෝඩකම ප්‍රදර්ශනය කිරීමක්,මොකක්ද හේතුව ඝාතනයට ? (නි)

:       0       0

මහි Friday, 04 October 2013 12:48 PM

මේ අය කොහොමත් මෙහෙමයිනේ ... (නි)

:       0       0

ද සිල්වා Friday, 04 October 2013 11:31 PM

කාන්තාවක් අතින් ගාතනය වුණා නම් මේ හමුදා නිලධාරියාගෙන් ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

උදය Friday, 04 October 2013 06:13 PM

සත්ව ගති වැඩියි සත්ව ඝාතන වලට වැඩිය (නි)

:       0       0

රණා Friday, 04 October 2013 06:39 PM

මේ අය ඇමෙරිකන් ආයුධ අරගෙන ඔවුන්ගේම නායකයා මරා ගත්තා. (නි)

:       0       0

පෙත්තා Friday, 04 October 2013 07:31 PM

ඌරෝ කැකුණ තලති.එකිනෙකා මරා ගනිති. හබන් කුකුලෝ ආයුධ විකුණා මගුල් කති. (නි)

:       0       0

ගුණේ Friday, 04 October 2013 11:27 AM

ලිබියානුවනි, ඇමරිකානු කුමන්ත්‍රණයට හසුවූ නුබලා සෞභාග්‍යමත් රටක් ගොඩ නගා දුන් ජාතික නායකයා වූ ගඩාපිට කළ දෙයට නුඹලාට දිය යුතු දඩුවම ස්වභාව ධර්මය විසින්ම මතු දිනයක අත්කර දේවි. එතෙක් ඉවසාගෙන ඉන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
2025 මැයි මස 13 64 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.


ඇමෙරිකාවේ ඖෂධ මිල අඩු කෙරේ
2025 මැයි මස 13 64 0

ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 70 0

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 45 0

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 2034 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 105 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1255 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1523 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site