බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්ට්‍රැට්ෆෝඩ්හි ස්ථාන කිහිපයක දී එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරවලින් හයදෙනකු පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පොලිසිය පවසන්නේ ස්ට්‍රැට්ෆෝඩ් වෙළඳ සංකීර්ණය අසලදී දෙපිරිසක් බහින් බස් වූ බවට වාර්තා වී ඇති බවයි.
තුවාල ලැබූ පිරිස වහාම රෝහල් ගත කර ඇති අතර සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පහලොස් හැවිරිදි පිරිමි ළමයෙකි.
මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද යන්න සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2369
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලන්ඩන් නුවර ඇසිඩ් ප්‍රහාරයක්
dinesh Sunday, 24 September 2017 03:19 PM
ආයේ අහන්න දෙයක් නැහැ... බංග්ලාදේශකාරයෙක් වෙන්න ඇති... ඇසිඩ් ගැහිල්ලට ලෝකයේ පළමු ස්ථානයේ ඉන්න රටක් තමයි ඒ..