ෆෙස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන ආර්ජන්ටිනා ජාතික ඩියේගෝ සෝඩැන්ස් බ්‍රසීල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ අපරාධ නඩුවක තොරතුරු ලබාගැනීමට ෆේස්බුක් සමාගමට සම්බන්ධ වට්ස් ඇප් දත්ත අධිකරණයට ඉදිරිපත් කරන කළ දැනුම් දීමක් සැලකිල්ලට නොගෙන ඒ සඳහා නොපැමිණ මග හැරීම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස සඳහන් වේ.
ඩියේගෝ සොඩෑන්ස් ෆෙස්බුක් සමාගමේ ලතින් අමෙරිකා කලාපය බාර නියෝජ්‍ය සභාපතිවරයාය.
2025 නොවැම්බර් මස 04
572
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලතින් ඇමරිකා ෆේස්බුක් ලොක්කා අත්අඩංගුවට