සෞදි අරාබියේ නැගෙන හිර පළාත ජුබෙල් සංගමය සංවිධානය කරන සංස්කෘතික උළෙල මැයි 22 වැනි සිකුරාදා පෙරවරු 8.00 සිට දවස පුරා පැවැත්වීමට නියමිතය.
ජුබෙල් වෙරළ තීරයේ කොරල් බීච් හෝටලය ඉදිරිපිට පැවැත්වෙන මෙම උත්සවයේ ශ්‍රී ලාංකික ජාතික ක්‍රීඩා ඇතුළු විවිධ තරඟ රැසක් පැවැත්වෙන බවද සංවිධායක මණ්ඩලය පවසයි. වැඩි විස්තර 0558784476 දුරකථන අංකයෙන් ලබාගත හැකිය.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලක් ජන ක්‍රීඩා සෞදියේ
බටු ගෙදර Tuesday, 19 May 2015 12:09 PM
ඔයා යන්න නුවන් පුලුවන්නම්. (ර)
නුවන් Tuesday, 19 May 2015 01:57 PM
අපිට යන්න විදියක් නෑ.(හේ)
නුවන් Monday, 18 May 2015 09:39 AM
අවුරුදු කුමරිය තෝරන්නේ නැතිද? (බ)