IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකාවේ දුම්රිය හොදයි

දුම්රිය ආසන යට දිගා වී කාන්තාවන්ගේ කකුල් අල්ලන පුද්ගලයෙක් චීනයේ බෙයිජින් නුවර දුම්රියකින් සොයා ගෙන ඇත.

නිල් පැහැති වෙස් මුහුණක් පැළඳ සිටින මොහු කබායක් ඇඳ දුම්රියේ ප්ලාස්ටික් ආසනය යට දිගා වී සිටියි. දුම්රිය ආරම්භ වී ටික දුරක් යන විට ඔහුගේ කාර්යය ආරම්භ කරයි. එහි අසුන් ගෙන සිටින කාන්තාවන්ගේ කකුල් ස්පර්ශ කරයි.

ඉදිරිපිට අසුනක හිඳ මේ සියල්ල බලා සිටි සොවු නැමැත්තෙක් ගත් ඡායාරූප ආධාරයෙන් ඔහු සොයා ගෙන තිබේ. කොපමණ වෙලා බලා සිටියද ඔහුගේ ස්පර්ශය කිසිදු කාන්තාවකට නොදැනීම පුදුමයක් බව සොවූ පැවසීය.

 

 



අදහස් (0)

ලංකාවේ දුම්රිය හොදයි

සමදරා Wednesday, 11 December 2013 09:36 AM

අත ගෑවට දියවෙනවද ? (නදී)

:       0       0

සුනිල් අබේරත්න Tuesday, 10 December 2013 02:54 PM

අනේ ලතා, එහෙම වෙන්නෙ කොහොමද ?...ජැක් ගහන්නෙ පිරිමි අය නෙ...අනේ ද කියන්නෙ.අපේ කාර්යාල දුම්රියකට නැග්ගා නම් බලන්න තිබුනා පිරිමින්ට කාන්තාවන්ගෙන් වෙන අතවර ටික ,.... (ස)

:       0       0

ආරියසේන Tuesday, 10 December 2013 08:31 PM

කාන්තාවන්ට දැනෙන්නේ නැහැ වගේ.දැනුනොත් බෙල්ලම පාගලා තමා පස්ස බලන්නේ. (නි)

:       0       0

චමිල Wednesday, 11 December 2013 03:42 PM

අපේ පාරේ බස් වලත් ඔය වගේ දැනෙන්නේ නැති ගැණු ළමයි ඉන්නවා දැකල තියෙනවා. කොච්චර හේත්තු වුනත් අතගෑවත් දැනෙන්නේ නෑ වගේ තමයි ඉන්නේ. මේ අය නිසා වෙන්නේ අනික් ගෑණු ළමයින්ටත් කරදර වෙන එක. (ස)

:       0       0

ජෝතිපාල Wednesday, 11 December 2013 11:06 AM

ජැක් එකකින් කාටවත් හානියක් නැහැ නේද සිරියලතා? (ස)

:       0       0

සෝමසිරි Friday, 13 December 2013 12:44 AM

චීනයේ ඉතින් සීතලයිනේ (නි)

:       0       0

නුගදූව Tuesday, 10 December 2013 03:51 PM

සුනිල්, වෙලාවට ආවේ. නැත්නම් ලතා හිතයි ලතා හරි කියලා. නේද ලතා. (ස)

:       0       0

ජයමිණි Tuesday, 10 December 2013 10:46 PM

නිල් පාට වෙස්මුහුණක් ඇඳගෙන හිටිය කිව්වම මම හිතුවේ ශ්‍රී ලංකා නිදහස් පක්සේ චීන ශාඛාවේ කෙනෙක් කියල. (ස)

:       0       0

බොතේජු -සෞදි Tuesday, 10 December 2013 04:27 PM

මේකට කැමති අය අත උස්සන්න. (ස)

:       0       0

සදුන් Wednesday, 11 December 2013 11:05 PM

ඇත ගගා ඉදල වැඩක් (ස)

:       0       0

ගැමා Wednesday, 11 December 2013 01:34 PM

ආසාවනේ. පොඩ්ඩක් අතගෑවා කියලා හානියන් වෙන්නෙ නැහැනේ. (නි)

:       0       0

සමන් කුමාර Wednesday, 11 December 2013 03:24 AM

මගේ මතය නම් කාන්තාවන්ගේ ඇදුම සංවර නම් පිරිමින්ගේ හැගීම් පාලනය වනවා කියන එකයි (නි)

:       0       0

කලන Wednesday, 11 December 2013 03:24 AM

හොදයි නේන්නම් (නි)

:       0       0

දුලානි Wednesday, 11 December 2013 01:37 PM

හානියක් නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නෑනෙ. (නදී)

:       0       0

නුගේගොඩ Tuesday, 10 December 2013 12:52 PM

හානියක් නැති නිසා ඔහේ ඉන්න ඇති. (නදී)

:       0       0

හසිත Tuesday, 10 December 2013 12:56 PM

තමන්ගේ කකුල අතගාද්දී නොතේරුන එක ගැන මොකද හිතන්නේ...ලාදුරු රෝගී කාන්තාවන් පිරිසකගේද මෙසේ කකුල ස්පර්ශ කරලා තියෙන්නේ... (ස)

:       0       0

ලාල් Wednesday, 11 December 2013 04:39 AM

ඔන්න ඔහේ කමක් නැහැ කියලා ඉන්න ඇති (නි)

:       0       0

සුමංගල ඇල්පිටිය Wednesday, 11 December 2013 06:40 PM

කකුලක් අතගාන්න දුක් විඳින තරමක්? (නි)

:       0       0

දයා අලහාකොන් Tuesday, 10 December 2013 01:56 PM

කෝච්ච් වල යන්න කැමති අය ඉන්නවනේ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 10 December 2013 02:30 PM

පුල් බොඩි එකම හිරිවට්ට වල ජැක් ගහන අපේ බුවාලා ළඟ මෙයා ලිලිපුට් කෙනෙක් අප්පා (ස)

:       0       0

සිරියලතා කෙන්ය Tuesday, 10 December 2013 02:41 PM

පිටබැද්දර ඔයා හරි, දැන් ලංකාවේ ඉන්නවා පිරිමින්නත් ජැක් ගහන අය, මට අතටම මාට්ටු. (ස)

:       0       0

කැලුම් Wednesday, 11 December 2013 09:17 AM

චීන කාන්තාවන්ගේ හැඟිම් දැනෙන නහරේ කපලද දන්නේ නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site