ශී‍්‍රලංකාවේ සංචාරයක් සදහා පැමිණි භූතාන අගමැති ලියොචෙන්ග් ටෙෂින්ග් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවති සාකච්ඡා වල ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍රලංකාව හා භූතානය අතර ද්විපාර්ශවීය සබදතා වර්ධනය කෙරෙන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණ.
මෙම අවබෝධතා ගිවිසුම ප‍්‍රකාරව වාර්ෂිකව දෙරටේ විදේශ ලේකම්වරුන් එකිනෙකා හමුවන යාන්ත‍්‍රණයක් ඇතිකිරීමට නියමිතය. කලාපීය ආර්ථික,දේශපාලනය හා ආරක්ෂක කරුණු සාකච්ඡා කිරීමත්, දෙපාර්ශවය අතර සබදතා වර්ධනය කරගත හැකි ආකාරය පිළිබඳ අවධානය යොමුකිරීමත් එහි අරමුණ වේ.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවයි - භූතානෙයි තවත් යාළුවෙයි
දුමින්ද Wednesday, 15 April 2015 07:44 AM
ලොකු පොඩි සැමට සම හිත (අ)
සොපී Sunday, 12 April 2015 09:08 AM
දෙපැත්තටම අසාධාරණයක් නොවන විදියට මේ අවබෝධතා ක්‍රියාත්මක වෙනවා නම් ජනතාව කැමතියි . (ම)