තමාගේ අරමුණ උතුරු කොරියාව, ලෝකයේ න්‍යෂ්ටික බලවතා වීම යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා තිබේ.
උතුරු කොරියානු නායකයා මෙසේ පවසා ඇත්තේ හමුදා නිලධාරීන් රැසකට උසස් නිලතල ලබා දීමේ උත්සවයකට සහභාගී වෙමිනි. එම අවස්ථාවට නායක කිම් ජොන් උන්ගේ දියණිය ද එක් වී සිටියාය.
උතුරු කොරියාව අවසන් වරට අත්හදා බැලුවේ 'වැසොංග් 17' නමැති බැලැස්ටික මිසයිලයයි. මිසයිල අත්හදා බැලීම සාර්ථක විය. මෙම මිසයිලයට ඉතා පහසුවෙන්ම න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ හැකි බව පැවැසෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලෝකයේ න්‍යෂ්ටික බලවතා වීමයි අරමුණ