IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රෝහින්ග්‍යා වැසියන් දුර බැහැර දූපතකට යවයි

බංගලාදේශයේ රැඳී සිටි රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් බෙංගාල බොක්කේ දුරින් පිහිටි දූපතකට නාවුක යාත්‍රා මගින් රැගෙන ගොස් තිබේ.

මෙලෙස රැගෙන ගිය පිරිස 1,600ක් පමණ වන බව බලධාරීහු පවසති.

නාවුක හමුදාව පවසන්නේ දකුණු චිතගොන් වරායෙන් පිටත්වූ බෝට්ටු හතකින් සරණාගතයින් රැගෙන ගිය බවයි.

2017 වසරේදී අසල්වැසි මියන්මාරයෙන් පළවාහැරීම හේතුවෙන් රෝහින්ග්‍යා වැසියන් 730,000ක පමණ පිරිසක් බංගලාදේශයට පැමිණියහ.

අවතැන් කඳවුරු වල තදබදය අඩු කිරීම සඳහා මෙම පියවර ගැනීමට සිදුවූ බව බංගලාදේශ බලධාරීහු පවසති.

කෙසේවුවද සරණාගතයින් රැගෙන ගිය භාෂාන් චාර් දූපත සම්බන්දව බොහෝ විවේචන එල්ලවී තිබේ. එය වසර 20කට පමණ පෙර මුහුදින් මතුවූ දූපතක් බවත්  ගංවතුරට නිරන්තර මුහුණ දෙන වාසයට නුසුදුසු ස්ථානයක් බවත් මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

එම දූපතට යෑම සඳහා රෝහින්ග්‍යා වැසියන්ට බලකර ඇති බවද ඔවුහු පවසති.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

රෝහින්ග්‍යා වැසියන් දුර බැහැර දූපතකට යවයි

දිලාන් Saturday, 05 December 2020 04:47 AM

මුලින්ම එන්නේ පන බේරගන්න කියලා, ඔන්න ඊට පස්සේ පල්ලියක් හදනවා පස් වතාවක් ආගම කියන එක මානව හිමිකමක් කියලා. ඒ එක්කම මේ සරණාගතයින්ට පැත්ත පළාතකටවත් වැද්ද නොගනිපු බටහිර රටවල් ටික එනවා සල්ලිත් අරන් මේ සරණාගතයින්ගේ මානව අයිතීන් වෙනුවෙන් කතා කරන්න. රටේ පුරවැසියන්ට කන්න නොදුන්නත්, නිවාස නොදුන්නත් මේ මිනිස්සුන්ට ඒවා රජය ගැනේ දෙන්න ඕනෑ, මොකද මේගොල්ල සරණාගතයෝනේ. අවුරුදු පහකින් විතර අර රවල්වලත්, ආගමේ සෙට් එකෙත් සහයෝගයෙන් මේ සෙට් එකට සර්වජන ඡන්ද බලෙත් දෙන්න වෙනවා, ඔන්න එට පස්සේ ආගමේ නාමයෙන් ඉල්ලනවා ෂරියා නිතිය, පස්සේ ඒගොල්ලන්ටම රටක්, අන්න එදාට අර සරණාගතයෝ ගත්ත රටේ මිනිස්සුන්ට තියෙන්නේ මුහුදට පනින්න, පනින්නේ නැති අයව ඔය බෝම්බ පාරකින් හරි, තුවක්කු පාරකින් හරි යවල දානවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site