IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රස පරදන අපූරු රටා

බඩගින්න නිවා ගැනීමට ආහාර ගනියි. ආහාර ගැනීමට එහි පෙනුම ද වැදගත්ය. අපිරිසිදු අප්‍රසන්න ආහාර ප්‍රිය උපදවන්නේ නැත. ඒ හේතුවෙන් ආහාර වඩාත් සිත්ගන්නා සුළු ආකාරයෙන් සැකසීමටත් විවිධ අයුරින් ඒවා අලංකාරවත් ලෙස සැළසුම් කරමින් තැබීමටත් සූපවේදීන් පුරුදුව සිටිති. මෙය තවත් එක් කලාවකි. අහාරයේ ඇති රසය සේම ඉදිරිපත් කරන අලංකාරවත් විලාසය ද අතිශය වැදගත්ය.

 

 



අදහස් (0)

රස පරදන අපූරු රටා

සංජීව Monday, 28 April 2014 01:50 PM

කාගේ හරි නියම වැඩක්. (ස)

:       0       0

ශානිකා Sunday, 27 April 2014 01:06 PM

හරිම ලස්සනයි (දී)

:       0       0

දුම්මලසූරිය.. Monday, 28 April 2014 09:00 AM

ලස්සන නිර්මාණ...මෙවැනි දස්කම් සහිත මිනිසුන් වාසනාවක්....අපි දැකල අහල තිබුන චිත්‍ර කලාවට වඩා හාත්පසින්ම වෙනස් වූ මේ නිර්මාණ ඇත්තටම නෙතට ප්‍රිය දසුන් මැයි..(අ)

:       0       0

ජයවර්ධන Monday, 28 April 2014 10:28 AM

ෂා හරිම අපුරු නිර්මාණ ගොන්නක්.කෑම වලිනුත් නිර්මාණාත්මක දේ කරන්න පුළුවන් එවැනි සිතුවිලි තියෙනවනම්. මේ පින්තූර පළ කළ ලංකාදීපයට බෙහෙවින් ස්තුතියි. (ස)

:       0       0

ජානක Monday, 28 April 2014 12:54 PM

නියමයි හරිම කලාත්මකයි (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site