රුසියාව, ඔවුන්ගේ 'සෝයූස්' රොකට්ටුවක ආධාරයෙන් හමුදා චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රැඳවීය.
මෙම මෙහෙයුම දියත් වූයේ රුසියන් ආරක්ෂක අමත්‍යාංශයේ සහ 'රොස්කොස්මොස්' අභ්‍යවකාශ ආයතනය එක් වෙමිනි.
චන්ද්‍රිකාව සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් රුසියාව ප්‍රසිද්ධියට පත් කර නැත.
කෙසේ නමුත් යුද විශ්ලේෂකයන් පවසා ඇත්තේ එය ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවන් බවය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රුසියාව හමුදා චන්ද්‍රිකාවක් උඩ යවයි