IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


රුසියාව දෙවැනි එන්නත අත්හදා බලයි

 

කොවිඩ්-19’ දෙවැනි වයිරසයට එරෙහිව සාර්ථකව දෙවැනි එන්නත ද අත්හදා බැලූ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (14) ප්‍රකාශ කළේය.

රුසියාව පසුගිය අගෝස්තු මාසයේදී ද නව කොරෝනා වයිරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බැලූ බව නිවේදනය කළේය.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන ‘කොවිඩ්-19’ වයිරසය පාලනය කළ හැකි එන්නතකට නියාමන මට අවසරයක් දුන් පළමු රට වන්නේ ද රුසියාවයි.

කැබිනට් අමාත්‍යවරුන් සමඟ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී රුසියානු ජනාධිපතිවරයා මේ බව නිවේදනය කළේය.

රුසියාවේ මෙම එන්නත්වල සාර්ථකත්වය සම්බන්ධයෙන් ඇතැම් විද්‍යාඥයන්ගේ විමසිල්ල ද යොමු වී තිබේ.

.එෆ්.පී

055



අදහස් (4)

රුසියාව දෙවැනි එන්නත අත්හදා බලයි

Dasa P Wednesday, 14 October 2020 06:16 PM

මේක බලපුවාම පළවැනි එන්නත වැඩකරපු හැටි පේනවා.

:       2       2

බද්රානි Wednesday, 14 October 2020 07:42 PM

රුසියාවේ පළමු එන්නත ලංකාවට නොමිලේ දෙන්න නේද යෝජනා කලේ? අපි බ්‍රොයිලස් කුකුල්ලු පිළිබද දැනගෙන හිටියට රුසියානුවන් දන්නවා බ්‍රොයිලස් ජාතියක් ලෝකයේ ජීවත් වෙන බව. මොලය නැති ජාතිය රටේ පාලකයෝ මසට හදන ඒ ජාතිය, ඔය වගේ ටෙස්ට් එකක් කරන්න ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා. එක අතකට හදිස්සි වෙලා කනගාටු වෙන්න දෙයක් නැහැ. ඇති ගරු, චීන ජනාධිපති තුමා ඒ කාර්යය හෙට අනිද්දාම යස අගේට කරාවි?

:       1       7

ලුම්බිණි Thursday, 15 October 2020 03:43 AM

කොච්චර හැදුවත් රුසියාවේ කොරෝනා හැදෙන ගණන සහ මැරෙන ගණන දවසින් දවස ඉහල යන්නේ මොකද?

:       0       6

banda Thursday, 15 October 2020 07:22 AM

රුසියාව, චීන, හදන බෙහෙත් බටහිර රටවල් ගන්නේ නැහැ. ඒ කියන්නේ මුළු ලෝකේ කිසිම රටක් පාවිච්චි කරන්නේ නැහැ.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 213 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site