IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


රුසියාවේ - චීනයේ ප්‍රතිචාර ඇමරිකාවේ විවේචනයට

ඉරාකයේ ඇති වී තිබෙන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් රුසියාව සහ චීනය දක්වන ලද ප්‍රතිචාරය ඇමෙරිකා එක්සත් ජනපදයේ විවේචනයට ලක්විය.

ඉරානයට හිතවත් විරෝධතාකරුවන් ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහරදීම විවේචනය නොකිරීමට අසමත් වූයේ පවසමින් ඇමෙරිකාව එලෙස රුසියාවට සහ චීනයට චෝදනා කළේය.

විරෝධතාකරුවන් දෙසැම්බර් 31 වැනිදා බැග්ඩෑඞ් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193 න් 27ක් එම සිදුවීම හෙළා දකිමින් නිවේදන නිකුත් කර තිබූ අතර ඇමෙරිකා එක්සත් ජනපදය එම රටවල් කෘතඥතාව ද පළ කළේය.

එම සිදුවීම සම්බන්ධයෙන් රුසියාව සහ චීනය අනුගමනය කළ නිහඬ ප්‍රතිපත්තිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ද හෑල්ලුවට ලක් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර සිටින ඇමෙරිකානු දූත පිරිස සඳහන් කළේය.

ඒ.එෆ්.පී. 

055

 

 



අදහස් (2)

රුසියාවේ - චීනයේ ප්‍රතිචාර ඇමරිකාවේ විවේචනයට

රවින් Tuesday, 07 January 2020 02:35 AM

තවත් ආකාරයකට කිවොත් ඒ ගොල්ලෝ කරන ඕනෙම වැඩකට ආවඩා ආයුබෝ වේවා කිවොත් හරි කියන එක තමා මේ කියන්නේ. තානාපති කාර්යාල වලට පහරදීම සම්පුර්ණයෙන් හෙලා දකින අතර, තානාපති කාර්යාල තානාපති සේවයට නුසුදුසු අයුරින් ක්‍රියා කිරීමද එකසේ හෙලා දැකිය යුතුය.

:       7       188

NuwanTuesday, 07 January 2020 05:49 AM

සහතික ඇත්ත ලංකාවේධීත් අපි දැක්කා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය ලංකාවේ කීර්තිනාමයට මඩ ගහන්න ක්‍රියාකළ අප්‍රසන්න ආකාරය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 587 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site