IMG-LOGO

රුසියාවේ කම්හලක පිපිරීමකින් 79 කට තුවාල

රුසියාවේ මධ්‍යම ඩිරස්කි නගරයේ පුපුරණ ද්‍රව්‍ය නිපදවන කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරුමකින් 79දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

පිපිරීමෙන් සිදුවූ කම්පන හේතුවෙන් කර්මාන්තශාලාව අවට නිවෙස් 180ක පමණ ජනේල අලාභහානි සිදුවී ඇත.

කර්මාන්ත ශාලාවෙන් ඝන දුමාරයක් අහසට විහිදෙන ආකාරය මාධ්‍ය මගින් විසුරුවාහැර තිබේ.

ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය නොකිරීම සම්බන්ධව මෙම කර්මාන්තශාලාවේ හිමිකරුට මාස කිහිපයකට පෙරදී ද අවවාද කළ බව පොලිසිය පවසයි.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

රුසියාවේ කම්හලක පිපිරීමකින් 79 කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1395 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 515 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site