ඉන්දියාව දිගටම රුසියාවෙන් තෙල් මිලදී ගන්නා බව ඉන්දීය විදේශ ඇමැති සුබ්‍රමනියම් එස්. ජයිශංකර් පවසයි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව පැවැසුවේ රුසියාවේ මොස්කව් අගනුවර සංචාරයකට එක්වෙමිනි.
මොස්කව් අගනුවරට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගත්තේ රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් ය.
විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අතරේ කෘෂිකාර්මික, පෙට්‍රෝලියම්, ස්වභාවික වායු, වරාය, වෙළෙඳ, පොහොර ආදී ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බව ද වාර්තා වේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියාවෙන් දිගටම තෙල් මිලදී ගන්නවා