රික්ටර් පරිමාණයේ ඒකක 7 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නැගෙනහිර රුසියාවේ, කම්චැට්කා අර්ධ ද්වීපය කැලැඹිණි.
භූමි කම්පාව හටගත්තේ අද (18) රුසියාවේ වේලාවෙන් උදෑසන 7 ට පමණි. ප්‍රබල භූමි කම්පාවෙන් පසු අතුරු භූ කම්පන මාලාවක් ද හටගත්තේය.
කම්චැට්කා අර්ධ ද්වීපය ආශ්‍රිත නගරවලට භූමි කම්පාවෙන් හානි සිදුවිය. මරණ සහ තුවාල ලැබූවන් ගැන තවමත් වාර්තා වී නැත.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියාවට ප්‍රබල භූමි කම්පාවක්