IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රුසියන් යුක්රේන යුද්ධය නිමා කරන්න මැදිහත් වෙන්න

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට මැදහත්කරුවකු වෙන්නැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය රුසියාවට තර්ජනයක් වෙමින්, ‘නෝටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. ‘නේටෝ’ යනු රුසියාවේ තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවා ගනු ලැබූ යුද සන්ධානයයි.

(රොයිටර්)



අදහස් (3)

රුසියන් යුක්රේන යුද්ධය නිමා කරන්න මැදිහත් වෙන්න

ravin Tuesday, 25 October 2022 04:03 PM

ඇයි, යුද්දය පටන්ගත්ත දවස්වල කීවෙ අපි යුද සහයා යුක්රේනයට දෙනවා කියලා. දැන් හතිද? ඇමෙරිකානු ජීව ආයුද යුක්රේනයේ නිශ්පාදනය නැවැත්තුවද? සෝවියට සමූහ ආණ්ඩුව විසිරිවීමේ දී අත්සන්කරපු ගිවිසුමට අනුව වැඩ කළා නම් අද ඔය යුද්ධ නැහැනේද?

:       17       14

ganegoda Tuesday, 25 October 2022 05:07 PM

අමුඩ ගෙඩිය දෝරේ ගලන්න පටන් ගනිමින් පවතී. හුගක් මැදපෙරදිග රටවල ඇමෙරිකාවෙන් සහ නේටෝ එකෙන් දුරස් වෙමින් පවතී.

:       15       13

ebuwaa Wednesday, 26 October 2022 12:21 PM

හුඟක් NATO සාමාජික රටවල්වල ඇතුලත පීඩනය වැඩිවෙමින් දේශපාලන ගැටුම් ,මත භේද ගැටුම්,උද්ධමන ගැටුම් දේවල් වැඩිවෙමින් පවතිනවා.චීනය ,ඉන්දියාව සමග රුසියාව ශක්තිමත් වීමද NATO එකට ලොකු අසහනයක් ගෙනෙන ප්‍රෙහෙලිකාව වෙඑඑ ඇත

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site