මියගිය රුසියානු බෙදුම්වාදී නායකයාට ගෞරව කිරීම සඳහා දස දහස් ගණන් පිරිස් නැගෙනහිර යුක්රේනයට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
හතලිස් දෙහැවිරිදි ඇලෙක්සැන්ඩර් සචචෛන්කෝ පසුගිය සිකුරාදා ඩොනෙට්ස්ක් නගරයේ අවන්හළක දී බෝම්බ ප්‍රහාරයකින් මියගියේය.
ඔහුගේ ආරක්ෂක නිලධාරියා ද ප්‍රහාරයෙන් මියගිය අතර 14 දෙනකු තුවාල ලැබූහ.
රුසියාව විසින් අනුබල දෙන කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයකු වන මොහු මාරාන්තික ප්‍රහාර දෙකකින් දිවි ගලවාගෙන සිටි අයෙකු බව පැවසේ.
රුසියානු විදේශ අමාත්‍යාංශය පවසන්නේ යුක්රේන රජය මෙම ප්‍රහාරය පසුපස සිටින බවයි.
නමුත් යුක්රේන රජය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)


2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියානු බෙදුම්වාදී නායකයාට ගෞරව කරන්න දහස් ගණන් ජනයා යුක්රේනයට පැමිණෙති