IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රුසියන් ප්‍රහාරයෙන් පසු ප්‍රංශයටත් ත්‍රස්ත බියක්

රුසියාවේ, මොස්කව් අගනුවර තදාසන්න ප්‍රදේශයක පිහිටි ක්‍රොකස් රඟහලට එල්ල වුණු අයි.එස්.අයි.එස්. ප්‍රහාරයෙන් පසු, ප්‍රංශයේ ප්‍රධාන නගරවල ආරක්ෂාව තරකර ඇතැයි එරට අග්‍රාමාත්‍ය ගෙබි්‍රයෙල් අතාල් පවසා ඇත.

“රුසියාවට එල්ල වුණේ අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයක්. ප්‍රංශයට නිරන්තරයෙන් අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගෙන් තර්ජන එල්ල වෙනවා. ඒ අනුව, අප රටේ ආරක්ෂාව වෙනදාටත් වඩා තර කිරීමට තීරණය කළා.” යැයි ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

රුසියන් ප්‍රහාරයෙන් පසු ප්‍රංශයටත් ත්‍රස්ත බියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site