අලූත් අවුරුදු සාද වල තම මිතුරියන් අතර කැපී පෙනීමට කැමති කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය කැරුණු සම්පූර්ණයෙන්ම පිරිසිදු රත්‍රන් වලින් තනා ඇති ගවුමක් දැන් වෙළදපොළේ විකිණීමට තිබේ.
තුර්කි ජාතික නිර්මානකරුවෙකු වන අහ්මෙට් අක්ටාන්ගේ නිර්මානයක් වන මෙම ගවුම තැනීමට රත්‍රන් කැබලි 78000 කට අධික ප්‍රමාණයක් භාවිතා කර ඇත.
ගවොමේ සිරිය මෙන්ම ගවුමේ මිලද ඉහළය.පවුම් 85000 කට (රුපියල් 18615000) මෙම ගවොම මිල කර තිබේ.
මිල ඉහළ වුවත් දැනටමත් ගවුම් 8 ක් විකිණී ගොස් ඇතැයි අහ්මෙට් කියයි.
ඔහුගේ අපේක්ෂාව තව තවත් රත්‍රන් වලින් නිමැවූ ඇගලූම් වෙළදපොළට නිකුත් කිරීමයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රන් ගවොම වැඩි ගණනක් නෑ
දර්ශා Friday, 03 January 2014 09:25 AM
ඔය ගවුම් අදින ගැහැනුන්ව පිස්සන් කොටුවට යවන්න ඕනා.(නදී)
සුමංගල-ඇල්පිටිය Friday, 03 January 2014 12:15 PM
ඇඳගෙන ආවොත් ර ත් ත ර න් කියනවා.(නදී)
දයා අලහකෝන් Thursday, 02 January 2014 05:34 PM
ලංකාවටනම් මේ ගවුම ගෙන්වන්න එපා. (ත)
ශාන්ති Saturday, 04 January 2014 01:33 AM
සුමංගල ඔයා රත්තරන් කියන්නේ කාටද ගවුම ඇදගෙන එන කෙනාටද නැත්නම් ගවුමටද? (නදී)
පිටබැද්දර ජයා Saturday, 04 January 2014 05:35 AM
ජල්ලි ජකිරි ජල්ලියා.(නදී)
ජමාල් Friday, 03 January 2014 05:28 PM
ගව්ම ගලවාගෙන යයිද දන්නේ නැහැ නේද? (දී)
සෑම් Friday, 03 January 2014 03:14 AM
පැළදගෙන යන රන් ආභරණ හිටන් අල්ලලා ගලවාගෙන රාජසන්තක කරන අපේ රේගුව හරහා මේ ගවුම ඇඳගෙන අවොත් වෙන දේ හිතාගන්න පුළුවන් (අ)
මංජුලා Saturday, 04 January 2014 04:27 PM
දර්ශ, පැහැදිලි ඉරිසියාව තමා ඔය පෙන්නලා තියෙන්නේ.(නදී)
දර්ශා Friday, 03 January 2014 09:25 AM
ඔය ගවුම් අදින ගැහැනුන්න්ව පිස්සන් කොටුවට යවන්න ඕනා.(නදී)