ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අනවසරයෙන් රත්‍රන් රැගෙන යාමට තැත් කළැයි ශ්‍රී ලංකා සම්භවයක් ඇති කාන්තාවක අත්අඩංගුවට ගත්බව ඉන්දියා රේගු දෙපාර්තමෙන්තු බුද්ධි අංශය කියයි.
ශ්‍රී ලන්කන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් ගල්ෆ් කලාපයේ සිට ඉන්දියාවේ නෙඩුම්බසරි ගුවන්තොටට පැමිණ ඇති ඇය පරීක්ෂා කිරීමේදී මෙම රත්‍රන් සොයාගැනීමට හැකිව ඇත.
කිලෝග්රෑම් 1.5 ක් පමණ බරවූ රත්‍රන් තොගය මාල, වළලූ හා දම්වැල් වලින් සමන්විත වන බව සඳහන්ය.
2025 නොවැම්බර් මස 04
441
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘රන් කත‘ ඉන්දියාවේදී අල්ලයි
සමන්ති Thursday, 25 December 2014 02:28 PM
ශ්‍රී ලංකා සම්භවයක් ඇති කියලා ලියන්නේ ඇයි. ලාංකික නම් ලාංකික ,ඉන්දියානුනම් ඉන්දියානු කාන්තාවක් . ශ්‍රී ලංකාව තුල සිටින පරම්පරාවෙන් හෝ ලියාපදිංචියෙන් සිටින්නන් සියල්ලම ශ්‍රී ලාංකික වේ . ඇමෙරිකාවට හෝ ඔස්ට්‍රලියාවට පැමිණ පදිංචි වුවන් සියල්ලම දැන් එම රටවල පුරවැසියන් වේ . කතාකරන භාෂාව අනුව සම්භවය තීරණය නොකළ යුතුය . ඉන්දියානුවන් භාෂා කීපයක් කතා කලත් ඔවුන් සියල්ලම ඉන්දියානුවන්ය . (දිල්)
රූපසිංහ Wednesday, 24 December 2014 10:12 PM
හැබැයි ලංකාවේ සිට ඉන්දියාවට හොරෙන් රත්‍රන් රැගෙන යන විට දී ලංකාවේ සිට හොරෙන් ගෙන ආ බව කියා ප්‍රශ්න කල බව නම් හරිම අඩුයි නේද? මොකද ඉන්දියාවට ඇතුළු වන්නේ සම්පත් නේ. (නදී)