විද්‍යුත් සංඥාවක් මොළයට යැවීමෙන් රුධිර පීඩනය සියයට 30 කින් පමණ අඩුකිරීමට හැකි බව ජර්මනියේ ෆ්‍රෙයිබර්ග් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ කියාසිටිති.
ඒ සඳහා නව උපාංගයක් ද නිපදවා ඇත. පර්යේෂකයන් පවසන්නේ එමගින් කිසිදු අතුරු ආබාධයක් නොමැතිව රුධිර පීඩනය සියයට තිහකින් අඩු කළ හැකි බවයි.
රුධිර පීඩනයට ප්‍රතිකාර ලබා ගත්තද ඒමගින් රුධිර පීඩනය නිසි ආකාරයෙන් පාලනය නොවන දසලක්ෂ සංඛ්‍යාත රෝගින්ට නව උපකරණයෙන් බලාපොරොත්තු තබා ගත හැකි වනු ඇත.
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2131
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුධිර පීඩනයට වැට බඳියි
පුපුදු Sunday, 18 May 2014 10:22 AM
ගොඩක් හොඳ සොයා ගැනීමක්.(නදී)