IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.

ටාටා සන්ස් සමූහ ව්‍යාපාරයේ වත්මන් සභාපති එන් චන්ද්‍රසේකරන්, පවසා ඇත්තේ, තමන්ට හොඳ මිතුරෙකු සහ  මාර්ගෝපදේශකයකු අහිමි වූ බවය.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන්, රතන් ටාටා, පසුගිය දා මුම්බායි නුවර බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කළ බවත් එහිදී ඔහු අභාවප්‍රාප්ත වූ බවත් පැවැසෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, සොව පළ කරමින්, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් පවසා ඇත්තේ, රතන් ටාටා දූරදර්ශී නායකයකු සහ දයානුකම්පිත, අසාමාන්‍ය මනුෂ්‍යයකු බවය.



අදහස් (3)

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි

නන්නත්තාර Thursday, 10 October 2024 05:23 AM

බණ්ඩාරනායක හා අනුගාමිකයන්ගේ ඊර්ෂ්‍යාව හා කෙනෙක් දියුණුවීමට ඇති අකමැති ක්‍රමයේ දේශපාලනය ඉන්දියාවේත් තිබුනා නම් මේ සමාගම දියුණුවට පත්වන්නේ නැහැ.උදාහරණයක් හැටියට අත් ට්‍රැක්ටරය නිපදවීම කලාම ඒකට අවසරය දුන්නෙ නැහැ ඊට පස්සෙ එය ජජපානය නිෂ්පාදනය කලාම ගෙනවිත් විනිමය නාස්ති කරනවා බොහෝ කලකට පෙර හෙලිකොප්ටරය හදන්න ගියාම ඕක හැදුවොත් රටට අනතුරු වෙනවා කියලා බණ්ඩාරනායක ක්‍රමයෙන් බැහැර කෙනෙක් අවසර දුන්නෙ නැහැලු එහෙම දේවල් කොතරම් තිබුනාද අනාගත පරපුරට දියුණුව නොදුටු පාලකයො රටේ සංවර්ධනය අඩාල කලා කියන්න පුළුවන් (අභාවප්‍රාප්ත ටාටා සභාපති දිනක් තමන්ගෙ සමාගමට යයද්දී යතුරු පැදියක මව පියා හා දරුවො දෙදෙනෙක් යද්දී වැස්සකට හසුවී පැය ගණනක් ටැෆික් එකක තෙමිතෙමී රැදී සිටිනවා දැකල අඩු වියදම් ටාටා කාරය නිෂ්පාදනය කෙරෙව්වා කියලා අහල තියෙනවා )

:       1       27

සංජීව Thursday, 10 October 2024 09:57 AM

සාමාන්‍ය මිනිස්සු ගැන ඇත්තටම සහකම්පනයක් තිබ්බ මනුස්සයෙක්. ස්කූටියක තෙමි තෙමි යන පවුලක් දැකලා. ඉන්දීය රුපියල් ලක්ෂයකට දෙන්න පුළුවන් ටාටා නැනෝ කාර් රථය මෙතුමාගේ උපදෙස් මත නිර්මාණය කල බව අසා ඇත.

:       1       40

සමන් විමල් Thursday, 10 October 2024 12:21 PM

බන්ඩාරනායකලා දේශීය කර්මාන්ත හා නිශ්පාදන ප්‍රවර්ධනය කළ බවත් ආරක්ෂා කළ බවත් නන්නත්තාර වී රස්තියාදු ගහන මහතාට මතක් කර දීමට කැමැත්තෙමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 826 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 953 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site