
තෙවැනි චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන්, දෙවැනි එලිසබත් මව් රැජින පැළඳි කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇතැයි බකිංහැම් මාළිගාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ, බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායට අනුවය.
තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන වසරේ පැවැත්වෙයි. එම අවස්ථාවේදී නවීකරණයට ලක් කළ මෙම කිරුළ ඔහුට පැලැඳවීම සිදුවෙයි.
කිරුළ හැඳින්වෙන්නේ ශාන්ත එඩ්වඩ් කිරුළ යනුවෙනි. රාජභිෂේකයෙන් පසු එය නැවතත් ලන්ඩන් කුලුනේ දැඩි ආරක්ෂාව සහිතව තැම්පත් කෙරෙනු ඇත.
බකිංහැම් මාලිගාව පවසා ඇත්තේ, ලබන 2023 මැයි මාසයේ පැවැත්වෙන තෙවැනි චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන් ලන්ඩන් කුලුනෙන් ඉවතට ගෙන මෙම කිරුළ නවීකරණය ආරම්භ කර ඇති බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජු වෙනුවෙන් කිරුළ වෙනස් කෙරෙනවා
ganegoda Sunday, 04 December 2022 09:54 PM
රැජිණියගේ අභාවයෙන් පසු මේ ඔටුන්න කෞතුකාගාර විය යුතුයි..! චාර්ල්ස් රජතුමාට ඔයා පළඳින තොප්පිය හොඳටම ප්‍රමාණවත්...!!!