කේට් හා විලියම් දෙපළ තම දෙවන දරුවා බලාපොරොත්තුවෙන් පසුවන බව දැනුම් දී සති තුනක් ගතවන විට ලොව පුරා වැසියන් මෙම උපදින්නට සිටින දරුවාට තබන නම ගැන ඩොලර් දහස් ගණනින් ඔට්ටු අල්ලමින් සිටියි.
බොහෝ දෙනා අනුමාන කරන්නේ දෙවන දරුවාට ඩයනා කුමරියගේ නම සම්බන්ධ කරගෙන නමක් තබනු ඇති බවයි.
ඩයනාගේ ජීවිත කතාව ලියූ ඇන්ඩෘෘ මෝටන් පවසන්නේ උපදින දරුවා ගැහැණු දරුවකු වුවහොත් ඇයට එළිසබෙත් ඩයනා වින්ඩ්සර් යන නම තබනු ඇතැයි යනුවෙනි.
විලියම්ගේ මව වූ ඩයනා කුමරියට ගෞරව පිණිස මෙවැනි නමක් තබනු ඇතැයි ද වාර්තා වී ඇත.
2025 නොවැම්බර් මස 04
405
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2184
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1654
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජ පවුලේ නූපන් දරුවාට උප්පැන්න හදති
මුතූ Monday, 29 September 2014 11:22 AM
ඩයනා කුමරියට කරන ගෞරවයක්. (ස)
මිනිපෙ Tuesday, 30 September 2014 03:47 PM
මට අදහන්න බැරි කරුණක් තමයි,තවමත් මේ ලෝකේ රජවරු,රැජින හා රාජධානියි තිබෙන එක.(දී)
විජිත Tuesday, 30 September 2014 06:01 PM
ඔට්ටු අල්ලන්න නොදන්න මිනිස්සු (දී)
අජිත් කරුණාරත්න Tuesday, 30 September 2014 04:26 AM
අපිට මොකද අනේ ඒගොල්ලන් ඕන නමක් දා ගත්තාම?සමහරු අපේ එවුන්ට දාපු නමවත් කියන්නේ නැහැ.අපේ එවුන්ගේ . හැඩේට, පාටට , උසට , මහතට ගැලපෙන වෙනත් නම් දාන්න නම් අපේ ගම්වල මිනිස්සු හරි රුසියෝ. චුට්ට, චුට්ටි, බෝලේ, කළුවා, රත්ත, සුද්ද, පතෝලය,දිගන්චි, බට්ට වගේ නම්.(දී)
මුතු Tuesday, 30 September 2014 06:12 AM
තවමත් එංගලන්තය අපිට නෑදෑයෝ නේ (දී)
ගාමිණී -සිරිවර්දන Monday, 29 September 2014 09:48 AM
අශ්වයෝ දුවවලා මුළු ලෝකයටම ඔට්ටු අල්ලන්න පුරුදු කල රටක් නිසා උපදින්න සිටින කුමරියගේ නමට ඔට්ටු අල්ලන එකත් රේස් කප්පිත්තන්ට වැඩක්ද ? (දී)
රුපවති Monday, 29 September 2014 07:24 PM
ඒ නම හරි ලස්සනයි (දී)
රංග Monday, 29 September 2014 03:04 AM
අපෙන් සුබ පැතුම්! (නි)