ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට වැරැදිකරුවන් වී එරට සිරදඬුවම් විඳිමින් සිටින හත්දෙනා නිදහස් කරන බවත් තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් සියලු දෙනාටම පුරවැසිභාවය ලබාදෙන බවත් එම ප්‍රාන්තයේ ද්‍රවිඩ මුනේත්‍ර කලහම් (ඩී.එම්.කේ) පක්ෂය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් සඳහන් කර ඇත.
තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ලෙස දෙමළ සිරකරුවන් හත්දෙනා නිදහස් කරන්නැයි තමා ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට බල කර සිටින බව ද මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් එම ප්‍රාන්තයේ මහ ඇමැති එම්.කේ. ස්ටාලින් පැවැසීය.
මහ ඇමැතිවරයා තවත් පොරොන්දුවක් දෙමින් තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සරණගාතයන් සියලු දෙනාට පුරවැසිභාවය ලබාදෙන බව ද කීය.
ඒ.එන්.අයි සහ බිස්නස් ස්ටෑන්ඩර්ඞ් පුවත් සේවා ඇසුරිනි
ඡායාරූපය ටයිම්ස් ඔෆ් ඉන්දියා
055

2025 නොවැම්බර් මස 04
789
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2441
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජිව් ගාන්ධි ඝාතනය කළ වැරදිකරුවන් නිදහස් කරනවා
charles Wednesday, 20 March 2019 01:30 AM
ඔබලාට හොඳනම් අපිට කමක් නැහැ.
chathuri Wednesday, 20 March 2019 12:33 PM
අපේ මැතිවරණ තවම පටන් ගත්තේ නැහැ. අපේ අයටත් ඉන්නවා සිර කරගෙන ඉන්න කුඩු කාරයෝ, මිනීමරුවෝ, නිදහස් කරගන්න මෙයාලා. ඔබ වගේ රජයෙන් ඉල්ලන්නේ නැහැ නිදහස් කරන්න. බලයට අාව ගමන් එයාලගේ හිතවත් කට්ටිය නිදහස් කර ගන්නවා. මේ ගොල්ලෝ තමයි. ලොක්කෝ ඒ කට්ටිය කරන දේවල් මාධ්‍යයට දුන්නොත්... සුදු වෑන් එකෙන් තමයි යන්න වෙන්නේ. නැවත නොඑන්න මොවුන් ටික දැනටමත් ලෑස්තිවෙලා ඉන්නේ. හිතන් ඉන්නේ බලයට එන්න පුළුවන් කියලා...