සිය රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දහස් ගණනක් මොන්ගෝලියානුවන් වීදි බැස විරෝධතාවයේ යෙදෙන බව වාර්තා වේ.
මොංගෝලියාවේ අගනුවර වන උලන්බතා නගරයේ මෙම විරෝධතා පැවතිණ.
ආර්ථිකය ශක්තිමත් කිරීමට නොහැකිවීම හා දූෂණ වංචා හේතුවෙන් රජය ඉල්ලා අස්විය යුතු බව ඔවුහු පවසති.
2016 වර්ෂයේ සිට මොංගෝලියාව මෙම ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින අතර රජය දුන් පොරොන්දු ඉටු නොකළ බව විපක්ෂය චෝදනා කරයි.
මොංගෝලියානු ජනතා පක්ෂයට ආණ්ඩු බලය හිමිව ඇති අතර ජනාධිපතිවරයා විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පාක්ෂිකයෙකි.
මෙම පාර්ශව දෙකටම එරෙහිව ජනතා විරෝධය එල්ලවී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රජයට එරෙහිව මොංගෝලියානුවෝ වීදි බසිති