IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් බිග් බෙන් කුලූනේ නම වෙනස් කරයි

බි‍්‍රතාන්‍යයේ දෙවැනි මහ එලිසබත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන්, ඇයට ගෞරව කිරීමක් ලෙස, ලන්ඩනයේ ඉදිකර ඇති සුප‍්‍රසිද්ධ ‘බිග් බෙන්’ ඔරලෝසු කුලූන, ‘එලිසබත් කුලූන’ යනුවෙන් පෙරේදා (2) නම් කෙරුණි. දියමන්ති ජුබිලිය පැවැත්වෙන්නේ රැජින කිරීටය පැළැඳ වසර 60 ක් සැපිරීම නිමිත්තෙනි. දෙවැනි එලිසබත් රැජින කිරීටය පැළැඳියේ 1952 වසරේදීය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 25 කි. දැන් ඇය 86 හැවිරිදි මිත්තණියකි. ‘බිග් බෙන්’ ඔරලෝසු කුලූනේ නම වෙනස් කිරීමට අගමැති ඬේවිඞ් කැමරන් ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය මැති ඇමැතිවරුන් තුන්සිය තිස් එක් දෙනකුගේ කැමැත්ත ලැබුණු බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි. දියමන්ති ජුබිලිය නිමිත්නෙන් ලන්ඩන් නුවර දින හතරක් පුරාවට විශේෂ උත්සව සහ සැණකෙළි ද පැවැත්වේ.



අදහස් (0)

රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් බිග් බෙන් කුලූනේ නම වෙනස් කරයි

දයා,saudi Tuesday, 05 June 2012 10:47 AM

ඔවු ඉතිං, ලෝකෙටම රැජිණක්නේ

:       0       0

අලිබබා Monday, 04 June 2012 04:28 PM

සිනහවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා. සිතේ ඇතිදේ කවුද දන්නේ කියන්නට විමසා.

:       0       0

අකුරංග Tuesday, 05 June 2012 01:48 PM

අපේ රටෙන් ගෙනිච්ච දේවල් ඉතුරු වෙලා තියනවද කියල පොඩ්ඩක් බලන්න..

:       0       0

ෂෙරීෆ් Monday, 04 June 2012 09:47 PM

අපේ රටෙත් හැමදා අලුත් දෙයක් තියනවා.. ජය වේවා !!!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site