ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් හේතුවෙන් 2015 දී යුරෝපයට පැමිණි සරණාගතයන් හා සංක්‍රමණිකයන් සංඛ්‍යාව 2014 වර්ෂය හා සැසඳීමේ දී සිව් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි සංක්‍රමණික නිරීක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.
එම වාර්තාවේ දැක්වෙන්නේ මුහුදින් හා ගොඩබිමින් ලක්ෂ දහයකට අධික පිරිසක් මෙලෙස යුරෝපයට පැමිණ ඇති බවයි. කරන ලද සමීක්ෂණයට අනුව ඔවුන් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ ග්‍රීසියේ මුහුදු මාවත් ඔස්සේ දකුණු යුරෝපය වෙතය. ඒ දැනට යුරෝපයට සංක්‍රමණය වූ පිරිසෙන් සියයට 80ට ආසන්න ප්‍රමාණයකි.
2025 නොවැම්බර් මස 04
526
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2253
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුරෝපයට දස ලක්ෂයක් ඇවිත්