යේමනයේ සානා අගනුවර ජර්මන් තානාපති කාර්යාලයට අනුයුක්තව සේවය කළ ජර්මන් ජාතික ආරක්ෂක අංශ නිලධාරියෙක් පෙරේදා (6) වෙඩි ප‍්‍රහාරයකට ලක් වීමෙන් ජීවිතක්ෂයට පත් වූයේය.
පිරිසකගේ ප‍්‍රහාරයකට ලක් වෙද්දී එම ආරක්ෂක අංශ නිලධාරියා සිටියේ සානා නුවර අද්දා නමැති දිස්ති‍්‍රක්කයේ වෙළෙඳපොළකය.
යේමනයේ කි‍්‍රයාත්මක වන්නේ උතුරු අපි‍්‍රකානු අර්ධ ද්වීපයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන අල් කයිඩා සටන්කාමී සංවිධානයයි.
ඔවුන් මීට පෙර අවස්ථා ගණනාවකදී අනතුරු අඟවා තිබුණේ, විදෙස් තානාපති නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කරගෙන පහර දෙන බවටය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
යේමනයේ ජර්මන් තානාපතිගේ ආරක්ෂක නිලධාරියෙක් මරා දැමේ
සේරම් Tuesday, 08 October 2013 03:40 PM
අල් කයිඩා තලේබාන් ත්‍රස්තවාදී කණ්ඩායම් උනාට දෙමළ කොටි මොවුන්ට ත්‍රස්තවාදීන් නොවේ . ඔවුන් විමුක්ති සටන්කරුවන් බටහිර රටවලට (ස)