සැහැල්ලු ගුවන් යානයක් ඕස්ට්‍රෙලියාවේ මෙල්බන් නුවර චෙල්සී නිවසකට කඩා වැටීමෙන් එහි නියමුවා මියගොස් ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ යානය නිවසක කෙලවරේ ගැටීමෙන් පුපුරාගොස් ගිනිජාලාවක් පැතිරුණ බවයි.
ගුවන් යානය ගැටුණු නිවසේ ඒ අවස්ථාවේ සිටි වයස්ගත කාන්තාවක් තුවාල නොවී බේරි ඇතත් ඇය දැඩි කම්පනයකින් පසුවන බව ද දැනගන්නට ඇත.
මෙම ගුවන් යානය තම නිවසේ ගැටෙන විට එහි රැදී සිටි හර්ටා නෙබර්ට් පවසන්නේ තමන්ට භයංකර වූ අධික ශබ්දයෙන් ඇසුණු බවයි.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යානය නිවස මතට කඩා වැටේ
යොමාල් Saturday, 18 October 2014 07:07 PM
මේක නම් අහඹු සිදුවීමක් (නි)
දිනෙල්කා Thursday, 16 October 2014 05:52 PM
එම කාන්තාව වාසනාවන්තයි (නි)
හේරත් Wednesday, 15 October 2014 07:20 PM
එම කාන්තාවගේ ජීවිතයට අනතුරක් නොවුණ එකත් ලොකු වාසනාවක් (නි)