IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යානයේ කොටස් ගොඩගනී

තායිවානයේ දී ගඟට කඩා වැටුණු යානයේ සිටි 31 දෙනකු මියගොස් ඇතැයි තහවුරු කරගෙන ඇති බවත් තවත් පුද්ගලයන් 12 දෙනකු සොයා ගලවාගැනීමේ කණ්ඩායම් ගවේෂණ කටයුතු කරණ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. සුන්බුන් අතර සිට දිවි ගලවාගත් සංඛ්‍යාව 15 දෙනෙකි.

තායි බලධාරීන් පවසන්නේ යානයේ නියමුවා හා සහය නියමුවා ද මියගිය අය අතර සිටින බවයි. වේගයෙන් පහතට ආ යානයේ එක් තටුවක් පාලමේ වැදී යානය ගඟට පතිත වී ඇති අතර යානයේ කැඩුණු කොටස් ගංඟා පත්ලේ රැඳී තිබේ. යානයේ ප්‍රධාන කොටස් බදාදා රාත්‍රී දොඹකර ආදාරයෙන් ගොඩගත් අතර මියගිය අයගේ සිරුරු කිහිපයක් ද මේ සුන්බුන් අතර තිබී සොයාගන්නා ලදී.

තායිවාන් ගුවන් සේවා බලධාරීන් පවසන්නේ යානයේ කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි.

___---0000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000001



අදහස් (0)

යානයේ කොටස් ගොඩගනී

නිලන්ත. Friday, 06 February 2015 06:46 AM

ගුවන් යනා වලට මේ දිනවල අපල...(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site