IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි

2022 UF4 යන නමින් නම් කළ මෙම ග්‍රාහකය පෘථිවියට කිලෝ මීටර් මිලියන 4.5 ක් දුරකින් ගමන් කළේය.

ආසන්න වශයෙන් ගුවන්යානයක ප්‍රමාණයේ එනම් අඩි 140 ක් පළල මෙම ග්‍රාහකයේ ගමන් මග දශමයකින් හෝ වෙනස් වූයේ නම් එය පෘථිවියේ හැපී මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණි.

ග්‍රහකය, පෘථිවිය අසලින් ගියේ පැයට කිලෝ මීටර් 46,800 ක වේගයකින් බව ඇමෙරිකා​වේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මෙම ග්‍රාහකය පෘථිවිය වටා ගමන් කරමින් ඇති ග්‍රාහකයක් වන අතර එය අපගේ  සූර්යයා වටා යෑමට දින 376 ක් වැය කරයි. මෙම ග්‍රාහකය යළිත් පෘථිවියට ආසන්න වන්නේ 2055 ඔක්තෝබර් 28 දින  වන අතර එහිදී පෘථීවියට කි.මි. මිලියන 8.23 ක දුරකින් ගමන් කරනු ඇතැයි ගණනය කර තිබේ. 

(රොයිටර්)



අදහස් (0)

යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 459 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1661 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site