IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘‘යෝධ කකුළුවා බොරුවක්ලු‘‘

බ්‍රිතාන්‍යයේ කෙන්ට් වරාය අසළින් මතුවී සිටින අතිවිශාල කකුළුවෙකු  දැක්වෙන ඡායාරූපයන් පෙළක් ලොව කළඹමින් තිබේ.

ඇතැමුන් මෙය සැබෑ ඡායාරූපයක් බව කියන්නේ වුවත් තවත් අය කියන්නේ මෙය ව්‍යාජ ලෙස නිර්මානය කළ එකක් බවයි.

සත්‍ය හෝ ව්‍යාජ හෝ වේවා වරාය අසළ අති විශාල කකුළුවෙකු සිටිනු එම ඡායාරූපයන්ගේ හොදින් සටහන්ව නම් තිබේ.

මෙවැනි අද්භූත ඡායාරූපයන්ටම වෙන්වූ වෙබ් අඩවියකින් අන්තර්ජාලයට එක්කෙරී ඇති මෙම ඡායාරූපයන් ලෝකයේම අවධානය දිනාගැනීමට සමත්ව ඇත.

ඒවා අන්තර්ජාලයට එක් කළ පුද්ගලයා සදහන් කර ඇත්තේ මේ කකුළුවා සෙළවෙනු පවා තමන් දුටු බවයි.

ලෝකයේ විශාලතම කකුළුවන් යැයි දැනට වාර්තා වන්නේ ජපානයේ මකුළු කකුළුවන් වන අතර ඔවුන් අඩි 12 ක් පමණ විශාලව වැඩේ.

1413145374869_wps_51_Weird_Whitstable_Crabzill video-undefined-222C437700000578-196_636x358



අදහස් (0)

‘‘යෝධ කකුළුවා බොරුවක්ලු‘‘

දිනූ Wednesday, 15 October 2014 05:13 AM

මකුළුවෝ කකුළුවෝ කරලා පෙන්නන්න පුළුවන්.(හේ)

:       0       0

ලක්මාල් Tuesday, 14 October 2014 01:57 PM

මුහුද කියන්නේ වි්ශ්මය ජනක දේවල් ගොඩක් තියන තැනක්.(හේ)

:       0       0

දසුන් Tuesday, 14 October 2014 03:52 PM

මේ ඡායාරූපය ඇත්ත වුවද.... බොරු වුවද....ජනතාව නොමඟ යැවීම වැ‍රදියි.(හේ)

:       0       0

හිෆාස් Tuesday, 14 October 2014 05:13 PM

මේක ඇත්ත එකක් වෙන්න බැහැ (නි)

:       0       0

සමීර Tuesday, 14 October 2014 11:41 PM

ෆොටෝෂොප් කියන්නේ ඕනෑම දෙයක් රූපකරණය කරන්න පුළුවන් දෙයක් (නි)

:       0       0

ප්‍රිශාන් Tuesday, 14 October 2014 11:53 PM

නවීන ෆොටෝෂොප් තාක්ෂණය හරහා මෙවැන්නක් නිර්මාණය කළ හැකිවුණත් මුහුද සම්බන්ධව පූර්ණ නිගමනයකට එන්නට නොහැකිය. හේතුව වන්නේ අප විසින් අධ්‍යයනය නොකරන ලද සහ තවමත් පර්යේෂණ මට්ටමේ ඇති ගොඩක් දේවල් මුහුදත් සමඟ තිබිය හැකි නිසාය. (නි)

:       0       0

ප්‍රභාෂ් Tuesday, 14 October 2014 10:16 AM

මුහුද කියන්නේ අද්භූත රහස් ගොඩක් හංගාගෙන ඉන්න තැනක් (නි)

:       0       0

මවීන් Wednesday, 15 October 2014 02:22 AM

අනේ මෙහෙමත් වැඩ! (නි)

:       0       0

දුලාන් Wednesday, 15 October 2014 03:19 AM

ඔහොම බොරුකියන එක වැරදියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site