දකුණුදිග යුක්රේයේ සැපෝරිස්සියා නගරයට රුසියන් හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියෝ 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් අතර කුඩා දරුවන් දෙදෙනකු ද සිටින බව යුක්රේන මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේන හමුදා පවසන ආකාරයට රුසියන් හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාර ගණන 17 කි. මිසයිල ප්‍රහාර එල්ල කර ඇත්තේ නගර මධ්‍යයටය. සැපෝරිස්සියා නගරයෙන් වැඩි කොටසක් මේ වනවිට ඇත්තේ රුසියන් හමුදා සතුවය. යුක්රේන හමුදා නගරය යළි මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
යුක්රේන වැසියෝ 17 ක් මරුට