IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


යුක්රේන ජනාධිපති රුසියාවෙන් වන්දි ඉල්ලයි

රුසියන් ප්‍රහාර හේතුවෙන් යුක්රේනයට සිදුවුණු හානි සඳහා වන්දියක් ලබා දෙන්නේ නම් පමණක්, රුසියාව සමඟ සාම කතා අරඹන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

රුසියාවට තම භූමියෙන් එක් බිම් අඟලක් හෝ ලබා නොදෙන බවත්, මේ වනවිට රුසියාව අත්පත් කරගත් ප්‍රදේශ සියල්ල යළි මුදා ගැනීමට තමන් කටයුතු කරන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා නගා ඇත.

මේ වනවිට යුක්රේන නගරවල විදුලිබල සැපැයුම් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදා පහර දෙයි. යුක්රේන පළාත් 14 ක සහ කීව් අගනුවර මිලියන 4 ක පිරිසක් විදුලි බලය නොැතිව පීඩාවට පත් වී සිටින බව ද පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (1)

යුක්රේන ජනාධිපති රුසියාවෙන් වන්දි ඉල්ලයි

ganegoda Wednesday, 09 November 2022 01:20 PM

ඇමෙරිකානු සහ නේටෝ යටිකූට්ටුකම් වලට කත්අදින්න ගිහින් රුසියාවත් එක්ක යුද්ධයක් ඇතිකරගත්තා මදිවට දැන් රුසියාවෙන් වන්දිත් ඉල්ලනවද?

:       6       15

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27715 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18183 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10882 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 645 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 851 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site