යුක්රේනයේ හිටපු අගමැතිනියක වන ජුලියා ටිමෝෂෙන්කෝ හට පෙරේදා (11) එරට උසාවියක් වසර හතක සිර දඩුවම් නියම කළේය. ඇය සිය සේවා කාලය තුළදී රුසියාව සමග ගෑස් අලෙවිය සම්බන්ධ ගනුදෙනුවකදී දූෂණ හා වංචා සිදු කළැයි ඇයට චෝදනා එල්ල වී තිබුණි. ටිමෝෂෙන්කෝට එල්ල වී තිබු චෝදනා ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති හෙයින් ඇයට වසර 7 ක සිර දඬුවම් නියම කරන බව විනිසුරු රොඩියන් කිරෙවෙට් කියා සිටියේය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
යුක්රේනයේ හිටපු අගමැතිනීට සත් වසරක සිරදඩුවම්