
පහර දී යුක්රේනය විනාශ කිරීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බවත්, යුක්රේන අර්බුදය විසඳා ගැනීමට සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
යුක්රේනයට අලුතින් පහර දීම් සිදු නොකරන බව ද රුසියන් ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබේ.
ජනාධිපති පුටින් මෙසේ ප්‍රතිඥා දුන්නේ කසක්ස්තානයේ අස්තානා නුවර පැවැති ‘ආසියානු සංවර්ධන සමුළුව’ ට සහභාගී වීමෙන් පසු රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතමිනි.
යුක්රේනයට හමුදා යෙවීම නවත්වන බවත්, යුක්රේන රජය කැමැති නම්, නිසි ජාත්‍යන්තර මැදිහත් වීමක් සිදුවන්නේ නම්, තමන් කඩිනමින් සාකච්ඡා සඳහා යොමු වන බව රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේනය සමග සාමකතාවලට සූදානම්
ganegoda Saturday, 15 October 2022 04:35 PM
ගහලා ගුටිකනවද? නැතිනම් ගුටිකාලා ගහනවද?