
රුසියානු හමුදා, ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා, යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ මේ දක්වා යුක්රේන වැසියන් මිලියන 14 ක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රැන්ඩි පවසයි.
රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම යුක්රේන ජාතිකයන් මිලියන 14 කට නිවෙස් අහිමි කර ඇතැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතමින් සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රැන්ඩි පෙන්වා දුන්නේය.
මෙය දශක ගණනක කාලය තුළ සිදුවූ වේගවත් මෙන්ම විශාලතම අවතැන් වීම බව ඔහු පැවසුවේය.යුක්රේන ජාතිකයන් හට ඉතා කටුක ශීත සෘතුවකට මුහුණ දීමට සිදුවන බව ඔහු අනතුරු ඇඟවූවේය.
යුද්ධය ඉක්මණින් අවසන් කිරීමට මැදිහත් විය යුතු බවත් යුක්රේන සිවිල් යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර හමුවේ ජාත්‍යන්තරය ලබා දෙන මානුෂික ආධාර, මුහුදට දමන වතුර බින්දුවක් වැනි බවත් ෆිලිපෝ ග්‍රැන්ඩි මහතා පෙන්වා දී තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේනයේ මිලියන 14 ක් අවතැන්
de silva Thursday, 03 November 2022 10:43 PM
අපේ ටින්ටින් නිසා මෙහෙත් මිලියන 10 පමණ හාමතේ.