යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන්, දෙසැම්බර් 25 වැනිදා, නත්තල් දිනය දා, නත්තල සැමරීමට තීරණය කර තිබේ.
මේවනතුරු, යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන් නත්තල සැමරුවේ, ජුලියන් දින දර්ශනය අනුව, ජනවාරි 7 වැනිදාය. යුක්රේනය සාම්ප්‍රදායිකව ජුලියන් දින දින දර්ශනය අනුව නත්තල සැමරීම සිදු කරන්නේ රුසියාව අනුව යමිනි.
කෙසේ නමුත්, රුසියන් ආක්‍රමණය අනුව, රුසියාවට විරෝධය පළ කිරීමක් ලෙස, බටහිර රටවල් සමඟ එක් වී, බටහිර රටවල් භාවිතයට ගන්නා ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව, දෙසැම්බර් 25 වැනිදා නත්තල දිනය සැමරීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ යුක්රේන රජය තීරණය කළේ පසුගිය ජූලි මාසයේය.
මෙවර යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන්, නත්තල සැමරීමේ දිනය වෙනස් කර ඇත්තේ ඒ අනුවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යුක්රේනය පළමු වරට නත්තල නත්තල් දිනයේ සමරයි
Prabha Monday, 25 December 2023 02:44 PM
කොච්චර යුරෝපයට කැඹරුවත් මොවුන්ව ගන්නේ නෑ කියලා තේරෙන්නත් මොලේ නෑ...