
රුසියන් හමුදාව සමඟ සටන් වැදීමට තමන්ට ‘ග්‍රේ ඊගල්’ වර්ගයේ ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබා දෙන්නැයි යුක්රේන රජය ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.
ඇමෙරිකන් මාධ්‍ය පවසා ඇත්තේ යුක්රේනය කළ එම ඉල්ලීමට කැමැත්ත දෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් දෙගිඩියාවෙන් පසුවන බවය.
‘ග්‍රේ ඊගල්’ යනු ඇමෙරිකන් හමුදාව සතු ප්‍රබල අවියකි. මෙම ඩ්‍රෝන යානාවලට පැය 24 ක් එකදිගට ගුවන්ගතවී සිටිය හැකිය. මීටර් 8,800 ක් ඉහළින් පියාසර කළ හැකිය.
මෙම ඩ්‍රෝන යානා යුක්රේන හමුදාව සතු වුවහොත්, ඔවුන්ට එරට ආක්‍රමණය කිරීමට සැරැසෙන රුසියන් හමුදා ඉලක්ක කර ගනිමින් පහර දීම් කළ හැකි බව පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේනය ඩ්‍රෝන යානා ඉල්ලයි