අති නවීන තාක්ෂණයෙන් පිරිපුන් ගුවන් ආරක්ෂක පද්ධතියක් යුක්රේන හමුදාවට ලබා දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කර ඇත.
මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය භාවිතයට ගනිමින්, යුක්රේනයට රුසියන් හමුදා එල්ල කරන මිසයිලවලින් ආරක්ෂා වීමට හැකියාව ඇතැයි ඇමෙරිකන් හමුදාව පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
යුක්රේනය අති නවීන ගුවන් ආරක්ෂක පද්ධතියක්